Life
සුළුකොට නොතැකිය යුතු සෙම් ගෙඩි
උගුරේ ඇතිවන වේදනාවන් බොහෝවිටම සෙම් ගෙඩි හේතුවෙන් ඇතිවන තත්ත්වයක් ලෙස වැඩිදෙනා හඳුන්වනු ලැබේ. නමුත් සෙම් ගෙඩි හේතුවෙන් ඇතිවන තුවාල, උගුරේ තුවාල, උගුර වණවීම වැනි හේතූන්ද හේතුවිය හැකි බව පැවසිය යුතුය.
බොහෝවිට සෙම් ගෙඩි ඇතිවන්නේ දරුවන් හටයි. සෙම් ගෙඩි ප්රදාහය මොවුන්ට නිරන්තරයෙන් වැලඳිය හැකි තත්ත්වයකි.
අපගේ උගුරේ වසා පද්ධතිය අයිති ගැටිත්තක් සෙම් ගෙඩි ලෙස හඳුන්වනු ලැබේ. මෙහි සෙම හෝ ගෙඩියක් නොමැත. මෙමගින් උගුරෙන් සිරුර තුළට ඇතිවන විෂබිජ නවතා දැමීම සිදුකරනු ලබයි.
මෙම සෙම් ගෙඩි වයසින් වැඩෙත්ම කුඩා වන අතර වැඩුණු අයකුට වඩා කුඩා දරුවකුගේ මෙම සෙම් ගෙඩිය විශාල වේ.
Wmqgd .ekSu